තරගයෙන් පසු මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවෙන් අයෙකු නොගියේ ඇයි ?

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් ලකුණු 87 ක පහසු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 15 ) සමත් විය. කෙසේ වෙතත් මෙම තරගයෙන් පසු සිය අදහස් දැක්වීම සදහා පැවැත්වෙන සිය මාධ්‍ය හමුවට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඇරෝන් ෆින්ච් සහභාගී වුවද එයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හෝ කිසිදු පුද්ගලයෙකු සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලකා කණ්ඩායම වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා තිබේ. සාමන්‍යෙයන් තරගයෙන් පසු පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහා කණ්ඩායමෙන් කෙනෙකු සහභාගී කරවීම ජාත්‍යනක්තර ක්‍රිකට් කවුන්සලයේ එක් අංගයක් බව ඔවුන් පෙන්වා තිබේ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.