
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි.
ආබාධයට ලක්ව සිටි නුවන් ප්‍රදීප් යළි කණ්ඩායමට කැදවා ඇති අතර මිලින්ද සිරිවර්ධන ද කණ්ඩායමට එක් කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, මිලින්ද සිරිවර්ධන, ඉසුරු උදාන, ලසිත් මාලිංග සහ නුවන් ප්‍රදීප්
ඕස්ට්‍රේලියා කණ්ඩායම
ඒරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත්, උස්මාන් කවාජා, ෂෝන් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, කේන් රිචඩ්සන්, ජේසන් බෙරන්ඩෝෆ්
Be the first to comment