මාලිගේ යෝකර් විප්ලවය

 

2010 වසරේ සිට මේ දක්වා පවත්වන ලද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංසන්දනය කර බලනවිට එම තරගවල දී වැඩිම ‘යෝකර් ‘ පන්දු යැවු ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංගය.

ලසිත් මාලිංග විසින් මේ දක්වා ‘යෝකර් ‘ පන්දු 872 ක් යවා ඇති අතර ඔහු සහ එම ලයිස්තුවේ දෙවැන්නා අතර පරතරය ‘යෝකර් ‘ පන්දු 544 කි. දෙවන ස්ථානයේ සිටින්නේ නවසීලන්තයේ ටීම් සවුති. ඔහු යවා ඇති ‘යෝකර් ‘ පන්දු ගණන 328කි.

ඕස්ට්‍රේලියාවේ මෙචෙල් ස්ටාර්ක් “යෝකර්’ පන්දු 327ක් යවා තුන්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාවේ නුවන් කුලසේකර ‘යෝකර් ‘ පන්දු 288ක් යවා සිවන සිතන්යේ පසුවෙයි.

 

ලොව හොඳම පන්දු යවන්නන්ගෙන් එකක් – ලසිත් මාලිංගස්ගේ හොඳම හා විනාශකාරී යොර්කර්වරුන්ගේ එකතුව

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.