
සත්කාරක එංගලන්තයට ලකුණු 106 ක විශිෂ්ට ජයක්
ජේසන් රෝයිගේ විශිෂ්ට පිතිහරඹය ( 153 ) හමුවේ බංග්ලාදේශයට එරෙහිව කාඩිෆ්හිදී අද ( 08 ) පැවැති තරගයෙන් ලකුණු 106 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්රහණයත් සමගින් ප්රසාද ලකුණු සටහනේ දෙවැනි […]