ලෝක දැල්පන්දු තරගාවලියට බීබීසී ස්පෝර්ට් වෙතින් අලුත් වැඩක්

එළඹෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා අවධානය යොමුකර ගැනීම සඳහා බීබීසී ස්පෝර්ට් රුපවාහිනිය විශාශ ප්‍රවර්ධන දැන්වීමක් නිර්මාණය කර තිබේ

‘චේන්ජ් ද ගේම්’ නමින් එලි දක්වා ඇති මෙම ක්‍රීඩා ප්‍රවර්ධන දැන්වීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරයන් වන එංගලන්තය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ ඉහළ පෙළේ ක්‍රීඩිකාවන් එක්ව සිටිති.

මෙම දැන්වීම බීබීසී ස්පෝර්ට් හි ම නිර්මාණයක් වීම විශේෂයි.

Image result for netball world cup 2019

PARTNERS IN BRINGING THIS COVERAGE 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.