
එළඹෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා අවධානය යොමුකර ගැනීම සඳහා බීබීසී ස්පෝර්ට් රුපවාහිනිය විශාශ ප්‍රවර්ධන දැන්වීමක් නිර්මාණය කර තිබේ
‘චේන්ජ් ද ගේම්’ නමින් එලි දක්වා ඇති මෙම ක්‍රීඩා ප්‍රවර්ධන දැන්වීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය ශූරයන් වන එංගලන්තය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ ඉහළ පෙළේ ක්‍රීඩිකාවන් එක්ව සිටිති.
මෙම දැන්වීම බීබීසී ස්පෝර්ට් හි ම නිර්මාණයක් වීම විශේෂයි.
PARTNERS IN BRINGING THIS COVERAGE
Be the first to comment