ශ්‍රී ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩා සංචිත ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ පුහුණු කිරීම සඳහා යොමුකිරීමට බලාපොරොත්තු වන බව පවසන අමාත්‍යවරයා එය මෙවර සාෆ් ක්‍රීඩා තරගාවලි සංචිතයෙන් ආරම්භ කරන බව සඳහන් කරයි
Be the first to comment