මේ මස 26 වැනිදායින් ආරම්භ වන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරග 3කින් යුත් එක්දින තරගාවලියේ, පළමු තරගයෙන් පසු සිය එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට සැරසෙන ලසිත් මාලිංග සිය බිරිදගේ පේස්බුක් පිටුව ඔස්සේ ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයන්ට කතා කරන විඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය වෙත කාගේත් අවධානය යොමුව ඇත.
එහිදී ලසිත් මාලිංග ඔහුට ආදාරය කළ, ඔහුට සහයෝගය ලබාදුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් අවසන් වරට ඉල්ලා සිටිනුයේ 26 වැනිදාට ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණ ඔහුගේ අවසන් එක්දින තරගය වෙනුවෙන් සහයෝගය පල කරන ලෙසයි.
Be the first to comment