ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථානයේ පිහිටි ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණය නවීන පහසුකම් වලින් යුත්තව ප්‍රතිසංස්කරණය කර ක්‍රීඩකයින් වෙත භාරදීම අද (25) දින ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා අතින් සිදුවිය.
එහිදී හරීන් ප්‍රනාන්දු මැතිතුමා ප්‍රදර්ශනාත්මක තරග කිහිපයකට ද සහභාගී විය.
Be the first to comment