බංග්ලාදේශ කණ්ඩායමට  ICCයෙන් දඩ

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ පැවැති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදී නියමිත කාලයට පන්දුවාර 50 කි‍්‍රයාත්මක නොකිරීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කළ අතර  සෙසු කී‍්‍රඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩ මුදලක්  ද නියම  නියම කළේය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.