ශ්රී ලංකා ක්රිකට් ආයතන නිලධාරීන් සහ හතුරුසිංහ මහතා අතර පැවැති සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා වහාම ක්රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව තාවකාලික පුහුණුකරු ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා පත්කිරීමට තීරණය කර තිබේ.
Be the first to comment