
මෙවර සාග් ක්රීඩා උළෙලට මළල ක්රීඩක ක්රීඩිකාවන් තෝරන 97 වැනි මළල ක්රීඩා ජාතික ශූරතා තරගාවලියේදී පිරිමි මීටර් 100 තරග ඉසව්ව දැඩි උණුසුම් මුහුණුවරක් ගත් අතර එහිදී හිමාෂ ඒෂාන් විසින් සුරංජය ද සිල්වා අවසන් දශයෙන් පරාජය කරමින් මෙවර දකුණු ආසියානු ක්රීඩා උළෙල සදහා සුදුසුකම් ලබා ගත්තේය.
අවසන් තරගයේදී දෙදෙනාම එකම කාලය වාර්තා කරමින් ( තත්පර 10.49 ) තරගය අවසන් කිරීමට සමත් විය.
Be the first to comment