
ස්මිත්ගේ ශතකයෙන් ඕස්ට්‍රේලියාවට සැනසිල්ලක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සංවිධානය කරන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අද ( 01) එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භ විය. ඒ, සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු අළු බඳුන ක්‍රිකට් තරගයත් සමගිනි. කාසියේ වාසිය ජයග්‍රහණය […]