
දිමුත් හොඳම ටෙස්ට් පිතිකරුවන් 6 දෙනා අතරට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ වර්ගීකරණයට අනුව එහි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත. ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර 12 වැනි ස්ථානයේ රැදී සිටි දිමුත් […]