
ලෝක කුසලාන රග්බි – සැමෝවා පැරදූ ස්කොට්ලන්තය පළමු ජය ලබයි
ලෝක කුසලාන රග්බි තරගාවලියේ සැමෝවා කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 34 – 0 ක විශිෂ්ඨ ජයක් ලැබූ ස්කොට්ලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට අද ( 30 ) සමත් විය. “ ඒ “ කාණ්ඩයේ තරගයක් […]