
45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරග පසුගියදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී බස්නාහිර පළාත දෙවැනි තැනට ඇද දමමින් එහි ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් විය.
තෙවන ස්ථානය උතුරු මැද පළාතට හිමි වූ අතර මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස එච්.කේ.ජී.ජී.අමරවංශ ක්‍රීඩිකාව කුසළානය හිමි කර ගත්තාය.



Be the first to comment