ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රීඩකයින් දේපලක් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඉන්දියාවේ මුම්බායි නගරයේ ආරම්භ කරන ලද “මිනිස්ට්රි ඔෆ් ක්රැබ් ” අවන්හල ඉතා ජනප්රිය අවන්හලක් බවට පරිවර්තනය වී තිබේ.
මේ වසරේ පෙවරවාරි 9 වෙනි දින මෙම අවන්හල විවෘත කළ අතර එය ශ්රී ලංකාවෙන් පිටත විවෘත වුනු දෙවන අවන්හල වීමද විශේෂයක්. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී චීනයේ ෂැංහයි හි ශ්රී ලංකාවෙන් පිටත ප්රථම අවන්හල විවෘත කරනු ලැබිය.
මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ දර්ශන් මුනිදාස එක්ව මිට වසර කිහිපයකට පෙර ශ්රී ලංකාවේ ආරම්භ කරනු ලැබූ “මිනිස්ට්රි ඔෆ්
ක්රැබ්ස් ” අවන්හල ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට පත්ව තිබීම ද කැපී පෙනේ.
අවන්හල ඉන්දියාවේදී විවෘත කිරීම ගැන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර දැක්වූ අදහස්
Be the first to comment