ස්පාඤ්ඤයේ බාසිලෝනා ධාවන පථයේ පැවති “ Blancpain GT Sports Club “ යුරෝපානු ශූරතාවයේ තරග දෙකෙහිම දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඩිලන්ත මාලගමුව සමත් විය.
ඒ අනුව යුරෝපානු ශූරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකි වූ අතර, කෝච් මැකන්සි මෙවර යුරෝපා ශූරතාවයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ලී මොවුලි විසින් දෙවැනි ස්ථානය දිනා ගත්තේය.
Be the first to comment