CRICKET

පාකිස්ථාන සංචාරය වර්ජනය කළ ක්‍රීඩකයන්ට දඩුවම්කළ යුතුයි -මියාන්ඩාඩ්

ජාත්‍යන්තර රාජකාරියට වඩා විදේශීය විස්සයි 20 ලීගයන්ට ප්‍රමුඛත්වය දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත යුතු බව පාකිස්තානයේ හිටපු නායක ජාවෙඩ් මියාන්ඩාඩ් පවසයි. “ජාත්‍යන්තර තරග ක්‍රීඩකයින්ගේ ප්‍රමුඛතාවය විය යුතු අතර […]

INTERNATIONAL

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට පසුබැස්මක්

කාංචන සුරියආරච්චි . ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීමේ 13 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට ලැබුණු අනගි අවස්ථාවක් අහිමිවිය . ඒ තරගාවලියේ දෙවන වටයේ (‘ජී’ කාණ්ඩය) ඕමානය ට එරෙහි තරගයෙන් ලද පරාජයත් සමඟයි . ශ‍්‍රී […]

INTERNATIONAL

ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය -ශ්‍රී ලංකාවෙන් 08ක් තරග බිමේ

තරුපති වීරසිංහ. තායිලන්තයේ පතායා නගරයේදී හෙට (18) ආරම්භවීමට නියමිත ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙක් තරග වැදීමට නියමිතයි. තරගාවලිය ලබන 27 වැනි දින දක්වා තායිලන්තයේ පතායා නගරයේදී […]

CRICKET

ස්මිත් සහ කම්න්ස් ටෙස්ට් වර්ගීකරණයේ පෙරමුණ ගනිති

ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටිව් ස්මිත් සහ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලියේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් නවතම ටෙස්ට් පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත. ප්‍රසාද ලකුණු 937ක් […]

CRICKET

රටවල් තුනක නායකත්වය දැරූ ලොව එකම ක්‍රිකට් ක්‍රීඩකයා

ඕනෑම ක්‍රීඩාවකදී තමන්ගේ රටේ ජාතික කණ්ඩායමට නායකත්වය ලබා දීමට හැකිවීම ක්‍රීඩකයෙක් වෙත තම ක්‍රීඩා දිවියේදී ලැබෙන ඉහලම ගෞරවයක් ලෙස හැදින්විය හැක. එවැනි ගෞරවයක් එක රටක් සඳහා නායකත්වය දීමෙන් පමණක් නොව රටවල් තුනක නායකත්වය ලබාදීමෙන් තැබිය […]

CRICKET

පාකිස්තාන ක්‍රිකට් නායකයාගෙන් ඉල්ලීමක්

ආරක්ෂක තත්ත්වයේ සැළකිය යුතු ප්‍රගතියක් තිබෙන බවත්, පකිස්තානය තුළ නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට දායකත්වය ලබාදෙන මෙන් පවසමින් ශ්‍රී ලංකාවට, පාකිස්තානයට පැමිණෙන්නැයි පාකිස්තාන එක්දින හා විස්සයි20 පිලේ නායකයා ලෙස නැවත පත්වූ සර්ෆ්‍රාස් අහමඩ් ඉල්ලීමක් කර […]

CRICKET

මුජිබර් සහ නබී ඇෆ්ගනිස්තානයට ජය ගෙනෙති

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට ඇෆ්ගනිස්තින කණ්ඩායම ( 15 ) ඊයේ සමත් විය. ඒ අනුව ඔවුන් සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් මේ වනවිට ප්‍රසාද […]