
45 ජාතික මහ ක්‍රීඩා උළෙල – දැල්පන්දු ශූරතාව මධ්‍යම පළාතට
45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරග පසුගියදා බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී බස්නාහිර පළාත දෙවැනි තැනට ඇද දමමින් එහි ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත සමත් විය. තෙවන ස්ථානය උතුරු මැද පළාතට හිමි […]