
ශ්‍රී ලංකා පාකිස්තාන් පළමු තරගය වැස්සට සේදෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි නුවරදී අද (27 ) පැවැත්වීමට නියමිත තිබූ පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට තීරණය කර තිබේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 3.30ට ආරම්භ වීමට නියමිතව […]