ඉන්දියාවේ හිටපු නායකයෙකු වන කපිල් දේව් එරට ක්‍රිකට් හි උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහුගේ තීරණයට හේතුව තවමත් පැහැදිලිව සඳහන් කර නැතත් ඔහු ඊමේල් පණිවුඩයක් මගින් මේ බව දැනුම් දී තිබේ.
රංගස්වාමි සහ අන්ෂුමාන් ගයික්වාඩ් සමඟ පිරිමි සහ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් තෝරා ගැනීමේ වගකීම මොහු වෙත පැවරී තිබූ අතර ඔහු එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
Be the first to comment