දකුණු අප්‍රිකානු හිටපු පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පන්දු රකින්නෙකු වන ජොන්ටි රෝඩ්ස් සහ හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලීගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ජොන්ටි රෝඩ්ස් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයකද නිරත වූ අතර එහිදී ප්‍රධාන පාසල් කිහිපයකට පන්දු රැකීම සම්බන්ධ වැඩසටහන් කිහිපයක්ද පවත්වන ලදී.
Be the first to comment