
මාලදිවයිනේ අද්දුසිටි හී පැවති දකුණු ආසියානු අවුරුදු 21න් පහළ බැඩ්මින්ටන් ශූරතාවලියේ මිශ්ර කන්ඩායම් අනුශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
අවසන් මහ තරගයේදී තරග වට 3 – 1 ශ්රී ලංකාව පරාජය කළ ඉන්දීය කණ්ඩායම එම අංශයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය.
පළමු වටයේදී නේපාලය , මාලදිවයින සහ බංග්ලාදේශය තරග වට 5 – 0 කින් පරාජය කරමින් අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් විය.
Be the first to comment