
ශ්‍රී ලංකා රජයේ නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම ජනාධිපති ගෝටාභය රාජපක්ෂ ඉදිරියේ දිවිරුම් දුන්නේය.
ඉන් අනතුරුව හෙතෙම ක්‍රීඩා අමාත්‍යංශයේදී නව තනතුරේ වැඩ ආරම්භ කළේය .
ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව ඩලස් අලහප්පෙරුම තරන කටයුතු සහ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇත.
Be the first to comment