
SAG 2019-ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී තරග වට 3-0 ලෙස සත්කාරක නේපාල කණ්ඩායම ට පරාජය විය.´
සාග් ක්‍රීඩා උළෙලකදී ශ්‍රීලංකාව නේපාලයට පරාජයට පත්වුනේ පළමු වතාවටයි.
ඒ අනුව ශ්‍රීලංකා පිල දෙසැම්බර් 2 මාලදිවයින සමග ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වදිනු ඇති .
Be the first to comment