![](https://www.srilankasports.com/wp-content/uploads/2019/11/dimuth-angalo-326x245.jpg)
ටෙස්ට් ක්‍රිකට් ගහන්න පාකිස්ථානයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමති වෙති
පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ. එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි […]