![Nimali liyanarachchi sag 2019](https://www.srilankasports.com/wp-content/uploads/2019/12/Nimali-liyanarachchi-sag-2019-678x381.jpg)
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු මළල ක්‍රීඩා රන් පදක්කම දිනා දීමට මීටර 1500 තරග ඉසව්ව නියෝජනය කළ නිලානි රත්නායක අද ( 03 ) සමත් වුණා.
ඇයට තරගය නිම කිරීම සඳහා ගතවූ කාලය මිනිත්තු 4:34.34 කි. මෙම රන් පදක්කමත් සමගින් ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 04 කි. ( 2019.12.03 පෙ.ව 10.51 වන විට )
Be the first to comment