
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්ව තත්පර 13.68 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ලක්ෂිකා සුගන්ධි අද ( 05 ) සමත් වූවාය.
එම තරග ඉසව්වේම ලෝකඩ පදක්කම ඉරේෂානි රාජපක්ෂ විසින් දිනාගත් අතර ඒ අනුව කාන්තා මීටර 100 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ කාන්තා ආධිපත්‍ය පැතිරවීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.
Be the first to comment