
13වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේ මීටර 100×4 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්රී ලංකා සහය දිවීමේ කණ්ඩායම සමත්වූයේ නව දකුණු ආසියානු වාර්තාවක් ද සමඟින්
ඒ තත්පර 39.14 ක කාලයක් සටහන් කරමින්.
හිමාෂ ඉෂාන්, චමෝද් මිහාන්සා, විනෝජ් සුරන්ජය සහ යුපුන් ප්රියදර්ශන ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
Be the first to comment