
CRICKET
ඓතිහාසික ටෙස්ට් ඉනිමෙන් පසු වෝනර් සිය හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට තෑගි කරයි
තම ටෙස්ට් දිවියේ විශිෂ්ටතම ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තම ත්‍රිත්ව ශතකයෙන් පසු තමන්ගේ හිස් වැසුම සහ අත් ආවරණ කුඩා දරුවෙකුට පරිත්‍යාග කිරීමේ පුවතක් මේ වනවිට ලෝකය පුරා කාගේත් අවධානයට යොමුව තිබේ. අළු […]