ට්‍රිමල්ෂ සිල්වාගෙන් ශතකයක්
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ( 05 ) පැවැති පළමු කොටසේ තරගයන්හිදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, කොළඹ […]
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ වයස අවුරුදු 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ( 05 ) පැවැති පළමු කොටසේ තරගයන්හිදී කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, කොළඹ […]
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සම්බන්ධව මෙතෙක් පැවැති ක්‍රමවේදය බවට පත්ව තිබූ සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් තේරීම් කමිටුව සංශෝධනය කරමින් නිලධාරීන් තිදෙනෙකුගෙන් පමණක් සමන්විත තේරීම් කමිටුවක් පත් […]
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝකයට හඳුන්වා දුන් අළුත්ම තරගාවලිය බවට පත්ව තිබෙන අයි. සී. සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ එළිපත්තටම ශ්‍රී ලංකාව දැන් පැමිණ සිටියි. නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එම ලෝක […]
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ , කොළඹ, හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිමට ඔහු අපේක්ෂා කරන බවයි. මෙම ක්‍රීඩාංගණය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීරණයට සමීපව ඉදිකරන බවත්, තමන් මෙම […]
දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ තවදුරටත් එක්දින හා විස්සයි 20 තරග සඳහා ඔහුගේ දායකත්වය කණ්ඩායමට ලබා දීමේ අරමුණින් යුතුවය. දැනට […]
They came with hope of batting out the final day and leaving Edgbaston intact, but England were blown away by Nathan Lyon and Pat Cummins as Australia completed victory by a crushing 251 runs before tea. Lyon lived up […]
ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ සටන්කාමී පිතිහරඹයත්, නේතන් ලයන්ගේ හා පැට් කමින්ස්ගේ විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති පළමු අළු බඳුන ක්‍රිකට් තරගයෙන් ලකුණු 251 ක විශිෂ්ට ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් සහ හතුරුසිංහ මහතා අතර පැවැති සාකච්ඡා බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව […]
ස්ටිව් ස්මිත්ගේ හා මැතිව් වේඩ්ගේ සටන්කාමී ශතක හමුවේ එංගලන්ත කණ්ඩායමට අවසන් දිනය තුළදී ලකුණු 398 ක ඉලක්කයක් හිමි වූ අතර එය හඹා යමින් සිටින එංගලන්ත කණ්ඩායම අවසන් දිනය වන අද ( 5) දිවා ආහාරය සඳහා […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බවට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ සභාපති ශෂන්ක් මනොහර් වෙත ප්‍රකාශ කර ඇතිබව www.bdcrictime.com වෙබ් අඩවිය වාර්තා කරයි. ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ […]
Copyright © 2025 | SriLankaSports.com Powered by SportsLine Marketing (Pvt) Ltd