![](https://www.srilankasports.com/wp-content/uploads/2019/12/womens-cricket-sl-326x245.jpg)
SAG 2019 – ශ්‍රී ලංකා කාන්තාවෝ බංග්ලාදේශයට පරදිති
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගය කඩුලු 7 කින් ජය ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද ( 03 ) සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කය […]