CRICKET

දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් නවසීලන්තය අපරාජිතව පෙරමුණ ගනියි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 25 වැනි තරගය ලෙස පැවැති දකුණු අප්‍රිකා නවසීලන්ත තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබීමට කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම අද ( 08 ) සමත් විය. ඒ අනුව මෙවර තරගාවලියේ අපරාජිත […]

CRICKET

පිතිකාරියන් 9 දෙනෙකුම බිංදුවට දැවී යයි – මාලි වාර්තා පොත් අතරට !

ක්විබුකා කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මාලි කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් රුවන්ඩා කාන්තා කණ්ඩායම කඩුලු 10 ක වාර්තාගත ජයක් ලැබීමට ඊයේ ( 18 ) සමත් විය. ඒ, මෙතෙක් ඉතිහාසයේ කාන්තා කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට […]

FOOTBALL

කටාර් රාජ්‍යයට ලෝක පාපන්දු තරගාවලිය දුන් හැටි ප්‍රංශය ප්ලැටිනි ගෙන් ප්‍රශ්න කරයි

2022 ලෝක කුසලානය කටාර් රාජ්‍යයට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් හිටපු යුරෝපා පාපන්දු සංගමයේ සභාපති මයිකල් ප්ලැටිනි ගෙන් ප්‍රංශ දූෂණ විරෝධී විමර්ශකයින් ප්‍රශ්න කර තිබේ. 63 හැවිරිදි ප්ලැටිනි ආචාර ධර්ම උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් තහනම් කරන තෙක් යුරෝපීය […]

CRICKET

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ආරක්ෂක උපදේශක රොෂාන් ගුණතිලක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග හා ශ්‍රී ලංකා කණ්ඩායම් එක්වන විදේශ තරගවල ආක්ෂක කටයුතු සළකා බැලීම, […]

CRICKET

සකීබ් හා දාස් බංග්ලාදේශයට ජය ගෙනෙති

සකීබ් අල් හසන් සහ ලිටන් දාස් එක්ව ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හමුවේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෝන්ටන්හිදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් […]