![](https://www.srilankasports.com/wp-content/uploads/2019/12/army-para-2-326x245.jpg)
යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලියට ආබාධිත රණවිරුවන් 700ක්
රෙජිමේන්තු 11ක ආබාධිත රණවිරුවන් 700ක් කාණ්ඩ 12ක් යටතේ තරග වදින යුද හමුදා 22 වැනි පැරා ක්‍රීඩා උළෙල මේ මස 27 දා සිට 29 දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දුනුවිදීම, බැඩ්මින්ටන්, පාපැදි, වෙඩිතැබීම, මේස පන්දු, බර ඉසිලිම, […]