RUGBY

දහසක් බලාපොරොත්තු මැද එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය තරග බිමට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ තීරණාත්මක තරග ද්විත්වයක් හෙට ( 19 ) ජපානයේ ඔයිටා ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. මෙවර ආරම්භක තරග වටයේදී ‘ සී ‘ කාණ්ඩයෙන් තරග වැදි ප්‍රබල එංගලන්ත කණ්ඩායම සහ ‘ ඩී ‘ කාණ්ඩායෙන් […]

CRICKET

තිලංග සුමතිපාලට අසාධාරණයක් වෙලා තියෙනවා නම් උසාවියට යන්න පුළුවන් – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති  තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගී වීම වළක්වාලමින් ගෙන ආ නියෝගය හුදෙක් මාගේ පෞද්ගලික ප්‍රයෝජනය වෙනුවෙන් ගත් තීරණයක් නොවන බවත්, ඔහුට මෙහිදී යම් අසාධාරණයක් සිදු වී ඇත්නම්, […]

CRICKET

ටෙස්ට් හා විස්සයි 20 නායකත්වයෙන් සෆ්රාස් ඉවත් කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලිය තරග 3 – 0 කින් පාකිස්තානය පරාජය වීමත් සමග පාකිස්තාන කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඩ් විස්සයි 20 හා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. […]

RUGBY

ලෝක කුසලාන රග්බි තරගාවලිය 2019-අර්ධ අවසන් පුර්ව වටයට සියල්ල සුදානම්

ලෝක කුසලාන රග්බි තරගාවලියේ වඩාත්ම දැවැන්ත සති අන්තය හෙට උදා වනු ඇත. සෙනසුරාදා (18) අර්ධ අවසන් පූර්ව වටයේදී ප්‍රථමයෙන් එංගලන්තය ඕස්ට්‍රේලියාව සමග තරග වදිනු ඇත. නවසිලන්ත යට එරෙහිව අයර්ලන්තය දෙවන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට […]

CRICKET

T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 7ක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙවැනි වරටත් පැවැත්වීමට නියමිත ටී 10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙකු තරග බිමට පිවිසීමට නියමිතය. ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග, දසුන් ශානක සහ […]

INDOOR

පාසල් වයස් කාණ්ඩ චෙස් තරගාවලිය කෑගල්ලේදී

වයස් සිමාන්තර පාසල් චෙස් තරගාවලියේ අවසන් කණ්ඩායම් තරග ලබන ඔක්තෝබර් 25 සිට පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය කටයුත් සුදානම් කර තිබේ. ඔක්තෝබර් 27 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේදී […]