සිම්බාබ්වේ සහ නේපාලයට යළි ICC හි දොරටු විවර වෙයි
නේපාලයට සහ සිම්බාබ්වේ කණ්ඩායමට පනවා තිබූ තහනම ඉවත් කරමින් යළිත් එහි සාමාජිකත්වය ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කාරක සභාව ඊයේ ( 14 ) තීරණය කළේය. සිම්බාබ්වේ කණ්ඩායමේ සාමාජිකත්වය මෙම වසරේදී අහෝසි කළ අතර, නේපාලයේ සාමාජිකත්වය […]