CRICKET

ජොන්ටි රෝඩ්ස් සහ බ්‍රෙට් ලී ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක්වෙයිද ?

දකුණු අප්‍රිකානු හිටපු පිතිකරුවෙකු මෙන්ම දක්ෂ පන්දු රකින්නෙකු වන ජොන්ටි රෝඩ්ස් සහ හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නෙකු වන බ්‍රෙට් ලීගේ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ක්‍රිකට් ආරංචි මාර්ග […]

CRICKET

කෝලිගේ පිත්ත පොන්ටින්ගේ වාර්තාවකට රතු එළි දල්වයි

ඉන්දීය නායක විරාට් කෝලි දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී තම ටෙස්ට් දිවියේ 26 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමට අද ( 11 ) සමත් විය. ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දරමින් වැඩිම ශතක සංඛ්‍යාවක් ( […]

CRICKET

පාසල් ක්‍රිකට් – 17න් පහළ පළමු කාණ්ඩයේ ශූරතාව කොළඹ මහානාම විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ සිංගර් ආයතනය එක්ව සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේදී මොරටුව ශාන්ත සෙබස්තියන්ස් විද්‍යාලය පරාජය කරමින් මෙවර ශූරතාව දිනා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය ඊයේ […]

RUGBY

ලෝක කුසලාන රග්බි – ‘ D ‘ කාණ්ඩයේ පෙරමුණ ගන්න ඕස්ට්‍රේලියාව මාන බලයි

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ ජෝර්ජියාව අතර තරගය අද ( 11 ) ජපානයේ ෂිසුඕකා ක්‍රීඩාංගනයේදී ප.ව. 3. 15 ට ආරම්භ වීමට නියමිතය. ලෝක  රග්බි ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව 6වැනි ස්ථානයෙත්, ජෝර්ජියාව 13වැනි ස්ථානයේත් පසුවෙයි. […]

CRICKET

බංගලාදේශ ‘ඒ ‘ එක්දින තරගාවලිය සම කරයි.

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සම කිරීමට බංගලාදේශ ‘ඒ ‘ කණ්ඩායම සමත්විය. ඒ ඊයේ පැවති දෙවන තරගය එක කඩුල්ලකින් ජයගැනීමත් සමගයි. ප්‍රථමයෙ පන්දුවට පහරදුන් ශ්‍රී න්ලංකා […]

CRICKET

පාකිස්ථාන තරගාවලියේ ප්‍රතිපලය තරු රැසක් බිහිවීමයි -මොහාන් සිල්වා

පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් අනාගත තරු රැසක් සොයාගත් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසයි. ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක සංචාරයකින් පසුව නැවත පැමිණිමෙන් පසුව ක්‍රිකට් ආයතනයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය […]

FOOTBALL

කොරියාව 8-0කින් ශ්‍රී ලංකාව පරදවයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයේ තරගයෙන් ගෝල 8-0 ක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්විය. දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී […]