CRICKET

ශ්‍රී ලංකාව තරග 3 – 0 කින් පාකිස්තානය පරදයි

ඕෂධ ප්‍රනාන්දුගේ විශිෂ්ඨ පිතිහරඹයත්, වනිදු හසරංගගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙක් ලකුණු 13ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 09 ) සමත් […]

RUGBY

ලෝක කුසලාන රග්බි – ආජන්ටිනාව සහ ඇමරිකාව ලෝක කුසලානයෙන් ඉවතට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ සී ‘ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ආජන්ටිනාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර තරගයෙන් ලකුණු 47 – 17 ක ජයක් ලැබීමට ආජන්ටිනා කණ්ඩායම අද ( 09 ) සමත් විය. ඒ අනුව […]

CRICKET

අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා ශ්‍රී ලංකා ඒ පිලට ජය ගෙනෙයි

නායක අශාන් ප්‍රියංජන්ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අද […]

CRICKET

පාකිස්තානය පැරදූ ශ්‍රී ලංකාවට විස්සයි 20 න් උසස් වීමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව එහි තවත් පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ පාකිස්තානයට එරෙහිව පැවති මුල් තරග 2කම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමගය. මෙම යාවත්කාලීන […]

BADMINTON

රාජකීය – තෝමස් බැඩ්මින්ටන් තරගාවලිය 11 වැනිදා

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැත්වෙන “ රාජකීය – තෝමස් බැඩ්මින්ටත් තරගාවලිය මේ මස 11 වැනිදා රාජකීය විද්‍යාල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය. නෙතුල ලියනගේ විසින් මෙවර රාජකීය විද්‍යාලයට […]