ATHLETICS

SAG 2019 – සමස්ත පදක්කම් 251ක් සමගින් ශ්‍රී ලංකාවට තෙවැනි තැන

නේපාලයේ කත්මන්දු සහ ෆොකාරාහිදී නිමාවට පත් වූ 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128ක් සමගින් සමස්ත පදක්කම් 251ක් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර සමස්ත පදක්කම් සටහනේ […]

CRICKET

දිමුත් හා ඕෂධ ගොඩනැගූ ඉනිමට මැතිවුස්ගෙන් හා ධනංජයගෙන් තල්ලුවක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (11 වැනිදා) දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් […]

CRICKET

පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් සමඟින් ශ්‍රී ලංකාව හෙට ‘පිණ්ඩි’ සටනට

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ නායකත්වයෙන් යුතුව 1991 වසරේදී පැවැති ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වීමෙන් පසු ගෙවී ගිය විසි හත් වසර ඇතුළත ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම එම අපරාජිත වාර්තාවේ ආධිපත්‍ය තවදුරටත් දීර්ඝ කර […]

CRICKET

ඉන්දියාව පරදා කොදෙව්වන් ජය ගනී

ඉන්දියාව සමඟ පැවති දෙවන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරිමට සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය. තිරුවානත්පුරම්හිදි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවි […]

SOUTH ASIAN GAMES

SAG 2019-සාග් ඉතිහාසයේ පළමු වරට කබඩි ක්‍රීඩකයෝ රිදී දිනති

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායම ඊයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව මෙලෙස දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ රිදී පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වෙයි. කබඩි තරග බිමේ ප්‍රබලතම කණ්ඩායමක් වන ඉන්දියාව […]