SOUTH ASIAN GAMES

SAG 2019 – මැතිව් අබේසිංහ රන් පදක්කම් 7කින් ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිනුම් තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7ක් දිනා දීමට මැතිව් අබේසිංහ සමත් විය. ඔහු 2016 වසරේ පැවති දකුණු ආසියානු තරගාවලියේදී ද රන් පදක්කම් 7ක් සහ රිදී පදක්කම් 2ක් හිමිකර […]

FOREIGN

රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක්

අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය අද රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ. ඒ අනුව ඔලිම්පික් අතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇති. අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන […]

ATHLETICS

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ජාතික ඔලිම්පික් ලේකම් ට පිළිතුරු සපයයි

සහන් කසීර වික්‍රමසිංහ – කත්මණ්ඩු නුවර සිට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් මළල ක්‍රීඩා කණ්ඩායමට පදක්කම් ගෙන පෙන්වන්නැයි අභියෝග කළ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා වෙත ලියමි. වසර 28කට පසු දකුණු ආසියානු මලල ක්‍රීඩා බිමේ […]

CRICKET

සුරංග ලක්මාල්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මග හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් මෙවර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ. ඔහු වෙනුවට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට […]

CRICKET

SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රිදී දිනද්දී, පිරිමි කණ්ඩායම අවසන් මහ තරගයට  

13 වැනි දකුණු ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ  බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 2ක පරාජයක් උරුම වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එහි රිදී පදක්කමින් සෑහීමට අද ( 08 ) සිදු විය. ජයග්‍රහණය […]

SOUTH ASIAN GAMES

SAG 2019 – දකුණු ආසියාවේ වෙරළ වොලිබොල් ආධිපත්‍ය ශ්‍රී ලංකාව යටතට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා ‘ ඒ ‘ හා ‘ බී ‘ […]

ATHLETICS

SAG-මතක අලුත් කළ මලල ක්‍රිඩා පදක්කම් මෙහෙයුම .

ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් විසින් ලබා ගත් උද්වේගකරම ජයග්‍රහණය කුමක්දැයි මගෙන් ඇසුවේ නම් මා සඳහන් කරන්නේ දමයන්ති දර්ශා විසින් 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්ව ජයගත් අවස්ථාව ය. මීටර 100 ඉසව්වේ […]