
ශ්‍රී ලංකාව තරග 1 – 0 කින් ටෙස්ට් තරගාවලිය ජය ගනියි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ නුවර පැවති දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අද ( 31 ) නිමාවට පත්විය. එහෙත් පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගත් හෙයින් තරග 2කින් සමන්විත වූ […]