ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් කන්ඩායම සිම්බාබ්වේ බලා පිටත්ව යයි

තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ බලා පිටත්විය.

තරඟාවලිය ලබන 19 වනදා ආරම්භ වන්නේ හරාරේ හිදි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී‍්‍ර ලංකා කන්ඩායමට කි‍්‍රඩකයින් 15 දෙනෙකු ඇතුලත්.

අසිත ප‍්‍රනාන්දු වෙනුවට අත්දැකිම් බහුල වේගපන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් සංචිතයට එක්කර ඇති අතර කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමෙන් ඉවත්කර තිබේ.

මේ පිළිබඳව තේරුම් කමිටුව වෙත දැඩි විවේචන එල්ල විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.