
සිංහ ධජය අතැතිව අසු පිටින් ඔලිම්පික් යන මැටිල්ඩා
මේ වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළගාවී ක්‍රීඩා […]