
CRICKET
මාලිංගට ‘විස්ඩන්’ පැසසුම්
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බයිබලය ලෙස සැලකෙන විස්ඩන් සඟරාව මෙම දශකයේ පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කර තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රඩක ලසිත් මාලිංග ඊට ඇතුළත්. විස්ඩන් සඟරාව ඔහු හදුන්වා ඇත්තේ 20යි 20 තරඟ රටාවේ වේග පන්දුවේ රජු […]