
කොරෝනා නිසා ඔලිම්පික් උළෙල කල් නොදමන බව සංවිධායකයෝ පවසති
සැලසුම් කළ පරිදි 2020 ටෝකියෝ ගිම්හාන ඔලිම්පික් ක්රීඩා උළෙල පවත්වන බව දේශීය සංවිධායකයින් යළිත් වරක් ප්රකාශ කර තිබේ . චීනයේ කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධ බිය නිසා තවත් ක්රීඩා ඉසව් කිහිපයක් මේ වන විට කල් දමා […]