
පොලිස් ක්‍රිකට් තරුවක් වජිර රණවීර මහතා නිහඬ වෙයි
ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක වජිර රණවීර මහතා පසුගියදා (28) අප අතුරින් සමුගත් බැව් ඉතා සංවේගයෙන් යුතුය දැනුම් දෙනු ලැබේ. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙක් වන වජිර රණවීර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් කරලියට පිවිසෙන්නේ […]