
ජේ.පී ඩුමිනි, ක්‍රිකට් පිටියට සමුදෙයි
දකුණු අප්‍රිකානු තුන් ඉරියන් ක්‍රීඩක ජේ. පී ඩුමිනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ නිවේදනය ( 13 ) අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. වසර 15කට අධික කාලයක් ක්‍රිකට් පිටියේ රැදී සිටිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාල සේවයක් […]