
SL vs IND – ශ්‍රී ලංකාව පරාජයකින් 2020 අරඹද්දී ඉන්දියාවට කඩුලු 7ක ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගය කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද ( 07 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ […]