
GOLF
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ඉහල සහභාගිත්වයක්
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මේ මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉදිරි දියුණුව වෙනුවෙන් 12 වැනි වතාවටත් පවත්වන […]